කහතුඩුවේ පිහිටි ඇඟලුම් ආයතනයේ සේවය කළ කොවිඩ් අසාදිත තලගල බටහිර ප්‍රදේශයේ පදිංචි සෞඛ්‍ය සේවිකාවගේ පවුලේ සාමාජිකයින්ට 05 දෙනෙකුට කෙරෝනා වැළඳී ඇති බව තහවුරුවී ඇතැයි හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරනවා.
එම සෞඛ්‍ය සේවිකාවට කොරෝනා වැළඳී ඇති බව තහවුරු වීමෙන් පසු ඇගේ පවුලේ සාමාජිකයින් ඇතුලු හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය පදිංචි පවුල් 70ක් ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.