Gossip

සුව වූවන්ගෙන් 02% යළි කොරෝනා වෛරසය ආසාදනය වෙයි

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයින්ටද යළි කොරෝනා වෛරසය ආසාදනයවීමේ පුවතක් දකුණු කොරියාවෙන් වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුවය ලැබූ රෝගීන් 7,829 දෙනෙකු මෙහිදී පරීක්‍ෂාවට ලක් කර ඇති බවයි. ඉන් 163 දෙනෙකු යළි කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.
කෙසේ වෙතත් දකුණු කොරියානු සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ එය සියයට 2 යි දශම එකක අගයක් බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!