පසුගිය දවස්වල කතාවූ මාතෘකා අතරින් වැඩියෙන්ම කතාබහට ලක්වූ දෙයක් තමයි මෙරටින් බිහිවූ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ විවාහය දෙදරා යාම ගැන.
මේ ගැන සමාජජාල මාධ්‍යයන් ඔස්සේ විවිධ කතා මතුවෙන්න ගත්තා.
සාර්ථක යුග දිවියක් ගත කරපු එම යුවළගේ විවාහය බිඳී ගොස් ඇති බවටද වාර්තා පළ වුණත් මෙයට හේතුවක් සඳහන් වුණේ නම් නෑ.
වාර්තා වන ආකාරයට මේ යුවළ මීට මාස 07කට පෙර දික්කසාදය ලබාගෙන ඇති බවත් බිරිඳගේ අනියම් ප්‍රේම සම්බන්ධයක් අදාළ ක්‍රීඩකයාට හසුවීම නිසා ඇගෙන් දික්කසාද වී තිබෙනවා. එමෙන්ම ඔවුන්ට සිටින එකම දියණියගේ අයිතිය බිරිඳට හිමිව ඇති බවටත් පැවසෙනවා.