Gossip

සැමියා සමඟ විවාහ සංවත්සරය සමරමින්, රංගන ශිල්පිනි මුතු තරංගා මුහුණු පොතට එක් කළ සටහන – Photos

මුතු තරංගා කියන්නේ “පුංචි තිරයේ අහිංසකාවියක්” විදිහට කාගෙත් ආදරය දිනාගත්තු රංගන ශිල්පිනියක්.. වැඩිපුර පුංචි තිරයට ගොඩ නොවුනත් ඇයව අපට ඉදහිටක හෝ දැක බලාගන්න පුළුවන්

ඇය ඒ ගැන කියමින් මුහුණූ පොතට එක් කරපු සටහනයි මේ

“ගෙදරම ඉන්න හස්බන්ට මොකටද විශ් කරන්නේ කියලා සමහරු හිතයි. අපේ හැම විශේෂ දිනයක්ම මෙහෙම හරි සැමරීමෙන් අපි හැමෝගෙම ආදරය තවත් අලුත් වෙනවා..”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!