අපේ රටේ සිටි සරාගී නිරූපිකාවන් අතර ජනප්‍රියට පත්ව සිටි ශෂී හේවගේ විදෙස් ජාතිකයෙකු සමග විවාහ වී තිබෙනවා.
මීට වසර කිහිපයකට පෙර ස්වීඩනයට ගිය ඇය නිරූපන ක්ෂේත්‍රයෙන් සමුගත්තා.
කෙසේ වෙතත් ඊයේ දිනයේ Daniel Kristoffersson සමග ඇය විවාහ දිවියට එළැඹුනු අතර ස්විඩනයේදීම ඇගේ විවාහය පැවැත්වුණා.
