ඔස්කා සම්මාන රැසකින් පිදුම් ලැබූ ඩැනී බෙයිල්ගේ “ස්ලම්ඩෝග් මිලියනර්” චිත්‍රපටයෙන් රංගනයට පැමිණි ෆරීඩා ජින්ටෝ විවාහ ගිවිස ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.
ජනප්‍රිය ඡායාරූප ශිල්පියෙකු වන කොරී ට්‍රෙන් ඇයගේ අතගෙන තිබෙනවා.
මෙම විවාහයේ විශේෂත්වය වන්නේ ඔවුන් විවාහ වී තිබෙන්නේ කොරීගේ 37 වැනි උපන්දිනය දවසේදී වීමයි.
