කොරෝනා වෛරරසයේ ව්‍යප්තිය පාලනය කිරීම සඳහා සතියක පමණ කාලයක් රජයේ නිවාඩු ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
රට පුරා පිහිටි සියළුම වරායන් සහ ගුවන්තොටුපලවල් සති දෙකක කාලයක් වසා දමන ලෙසයි ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.