ෂෙරිල් සහ රුවන් කියනනේ ඔයාලා අපි කවුරුත් දන්න පසුගිය දවස්වල ටිකක් කරදරවලට මුහුණ දෙන්නට සිදුවුණු දෙන්නෙක්නේ.
මේ දවස්වල මේ දෙන්නගෙන් අපිට වෙනස් විදියේ ආරංචියක් ලැබිලා තියෙනවා.
ඒ තමයි ෂෙරිල් සහ රුවන් රට අත්හැර යන්න සුදානම් වෙනවාලු.
ඒ දෙන්න රට අත්හැර යන්න සුදානම් වෙන්නේ වෙන මොකුත් නිසා නෙවෙයි.
ඩුබායි හි පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සඳහායි.
අපිට ලැබෙන ආරංචියේ හැටියට ෂෙරිල්ගේ උපන්දිනයත් එහෙදිම සමරන්නලු යන්නේ.
ෂෙරිල්ගේ උපන්දිනය අප්‍රේල් මාසයේ 10 වැනිදාටයි යෙදිලා තියෙන්නේ.
