ප්‍රවීණ රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් හා ප්‍රවීණ නිළි කුසුම් රේණුගේ දියණියගේ විවාහ උත්සවය පසුගියදා පැවැත්වුණා.
ඇය අතිනත ගත්තේ ෂෙහාන් පෙරේරා.
ඒ අවස්ථාවට කලාකරුවන් රැසක් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා.
විවාහ උත්සවය දිනයේ මනමාලයාගේ උපන්දිනය යෙදී දිබීමත් විශේෂත්වයක් බව රංගන ශිල්පී ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා පවසා තිබුණා.
ව්‍යාපාරිකයෙක් වන ෂෙහාන් පෙරේරාගේ පියා ඔහුට උපන් දින තෑග්ග ලෙස බෙන්ස් මෝටර් රථයක් තිළිණ කරමින් සියල්ලෝම පුදුමයට පත් කළ බවත් අපිට දැනගන්නට ලැබුණා.
එහි ඡායාරූප පහතින්..
