Gossip

“වෛරසයෙන් මිය ගිය දෙවන පුද්ගලයාගේ අවසන් කටයුතුවලට කිසිදු ඥාතියෙකු පැමිණ නෑ” – වීඩියෝ

කොවිඩ් වෛරසය අසාදනය වීමෙන් මියගිය දෙවන පුද්ගලයාගේ අවසන් කටයුතු ඊයේ(30) මධ්‍යම රාත්‍රීයේ සිදුකර තිබෙනවා.

මීගමුව මහනගර සභාවට අයත් පොදු සුසාන භුමියේ දි ඔහුගේ දේහය අදාහනය කෙරෙනු බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ ප්‍රධානීන් , මීගමුව කොච්චකඩේ පොලිස් ස්ථානයේ නිලධාරින් සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු එක්ව සිට තිබේ.

නිරෝධායන පනතට අනුව ඥාතීන් දෙදෙනෙකුට පමණක් අවසන් කටයුතු සඳහා සහභාගි විය හැකි අතර එහෙත් ඔහුගේ සිදුකරන අවස්ථාවට කිසිදු ඥාතියෙකු පැමිණ නොසිටි බව වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!