වැලිසර නාවික කඳවුරේ සේවය කළ හාරදහසක් වන පිරිසට වෛරසය ආසාදනය වීම පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු විධිවිධාන යොදා ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා පැවැසීය.