ගෙවුණු පැය 24 තුල වැඩිම ආසාදිතයන් පිරිසන් කොළඹ 1 -18 ප්‍රදේශ ආශ්‍රිතව වාර්තා වී තිබෙනවා.
එය සංඛ්‍යාවක් ලෙස 77ක් බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.
ඊයේ දිනයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ආසාදිතයන් 191 ක් හඳුනාගත් බව සඳහන් වනවා.