Big Match පෙලපාලි ගැන මේ දවස්වල නිතරම වගේ අහන්න දකින්න ලැබෙනවා.
පසුගිය දවසක St Anne’s සහ මලියදේව විද්‍යාලය අතර පැවැත්වුණු Big Match එකට කළින් පෙලපාලියක් තිබුණා.
යතුරුපැදි 300 කට වැඩි ප්‍රමාණයක් මෙයට සහභාගි කර තිබුණා.
මේ නිසාම කුරුණෑගල නගරයේ අධික වාහන තදබදයක් ඇතිවූ බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.
රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකුගේ රතු කට්ට පැන තිබුණේ St Anne’s Collage Big Match පෙලපාලියට සහභාගීවූ සිසුන්ගේ මේ යතුරුපැදි නිසා ඇතිවුණු වාහන තදබදය නිසා.
ඔහු විසින් පෙලපාලියට යතුරුපැදිවලින් සහභාගීවුණු සිසුන්ට පහරදෙන වීඩියෝවක් මේ වනවිට අන්තර්ජාලය පුරාම හුවමාරු වෙමින් තිබෙනවා.
මේ එම වීඩියෝවයි..