වාලච්චේන ධීවර වරායේ සේවය කරන පුද්ගලයන් 25දෙනක් PCR පරීක්ෂණ වෙත යොමු කර තිබෙනවා.
එයින් 11 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාලච්චේන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.