Gossip

ලෝකෙට ලොක්කා කියූ ට්‍රම්ප්ට අත්වුණු අවාසනාවන්ත ඉරණම – Photos

බලවත් යැයි කියූ රටවල් සහ ලොව හැම රටක්ම පාහේ කොරෝනා මාරයා මේ වෙද්දිත් වෙලාගෙන අවසන්.
කොරෝනා වසංගතය නිසා මියගිය ගණන 1,20,000 ක් ලෙස ඉහල ගොස් තිබෙනවා.
ලක්ෂ 19 කට වැඩි පිරිසක් කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබනවා.
ඇමරිකාවේ ගෙවී ගිය පැය 24 තුල මරණ 1500 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මරණ 23,618 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට වාර්තා වනවා.
වෛරසය ආසාදිත පිරිසද මේ වනවිට ලක්ෂ හයකට ආසන්න බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ට්‍රම්ප් පරිපාලනය මගින් ඇමරිකාවේ සියළු ප්‍රාන්ත සඳහා ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ රෙගුලාසි ලබන 30 වැනිදාදක්වා ක්‍රියාත්මක වනවා.
ඇමරිකාව යළත් විවෘත කිරීම සම්බන්ධයෙන් ජනපති ට්‍රම්ප් තීරක මණ්ඩලයක්ද පත්කර තිබෙනවා.
ට්‍රම්ප්ගේ දියණිය ඉවන්කාද එම මණ්ඩලයට ඇතුලත් වන බවයි විදෙස් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!