ගතවූ පැය 24 තුල ඇමරිකාව තුල කොරෝනා මරණ සංඛ්‍යාව 2479 ක් වාර්තාවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඒ අනුව මුළු මරණ සංඛ්‍යාව ඇමරිකාවේ පමණක් 28,529 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඇමරිකාව තුල මුළු ආසාදිතයන් ගණන 644,089 ක් ලෙස වාර්තා වනවා.
ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 134,603 ක් ලෙස සටහන් වනවා.
