Gossip

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 19 ඉක්මවයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නවතම දත්තවලට අනුව කොරෝනා වසංගතය හේතුවෙන් මියගිය ගණන එක්ලක්ෂ දහනව දහස ඉක්මවා ගොස් ඇත.

එම දත්තවලට අනුව සමස්ත කොරෝනා මරණ ගණන 119,666කි.

ලොවපුරා සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,918,855කි.

ලොවපුරා කොරෝනා වයිරසය ආසාදනය වී සුව වූ ගණන 445,005කි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!