හොලිවුඩ්

ලොව ජයගත් උඩු යටිකුරු මිනිසා…

 බ්‍රසීලයේ මොන්ටෙ සැන්ටෝ හිදී උපන් ඔහුගේ හිස පිහිටියේ පහළටය. ක්ලෝඩියෝ වීරා ද ඔලිවීරා නම් ඔහු මේ වනවිට පසුවන්නේ 37 වැනි වියේය.

 ක්ලෝඩියෝ අද එරට ජනප්‍රිය ධනාත්මක චින්තන දේශකයෙකි. දෙපයින් ඇවිදින්නට බැරි ඔහු පෑන හසුරවන්නේ මුවෙනි. පරිගණකයේ මවුසය, දුරකතනය හසුරවන්නේ දෙතොලෙනි. 

වීඩියෝව පහතින්.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!