යුරේනි නොශිකා කියන්නේ අපේ රටේ ඉන්න ජනප්රිය රංගන ශිල්පිණියක්..
මේ දවස්වල යුරේනිගේ CCTV වීඩියෝවක් සමාජජාලාවල හෝ හෝ ගාලා පැතිරෙනවා.
මෙම වීඩියෝ එකේ තිබුණේ යුරේනි ආපනශාලාවකට යන අයුරුත් ඇය එයින් පිටව ගොස් සුලු වේලාවකින් පසු නැවත කලබලයෙන් එම ස්ථානයට එන අයුරුයි…
මේ ගැන දැනගන්න අපි යුරේනිව සම්බන්ධ කරගන්න උත්සහ කළත් එය සාර්ථක වුණේ නෑ..
නමුත් මෙහි තොරතුරක් යුරේනි Facebook Live ඇවිත් කියලා තිබුණා.
යුරේනි කලබලෙන් දුවලා තියෙන්නේ ඇයගේ සංග්ලාස් දෙක නැතිවුණු නිසා කියලයි ඇය කියන්නේ.
මේ සංග්ලාස් දෙක යුරේනිට අමතක වෙලා කොහෙ හරි දාලා ඇවිත් කියලත් කියලා තිබුණා.
මේ ගැන කියලා යුරේනි මුහුණුපොතට දාපු Facebook Live වීඩියෝවත් මේ වෙද්දි අයින් කරලා.
හැබැයි ඒ වීඩියෝව අපි ළඟ තියෙනවා.
එම වීඩියෝව පහතින්..
