යාපනයේ ඉපදුනු දෙමළ ජාතිකයෙකුට කැනඩාවේ ඔන්ටේරියෝ ප්රාන්තයේ පීල් නගරයේ පොලිස් ප්රධානියා ලෙස අගෝස්තු මස 1 දා සිට උසස් විමක් ලැබී තිබෙනවා.
නිෂාන් දොරේඅප්පා නැමති මොහු යාපනය නගර සභාවේ හිටපු ඇල්ෆ්රඩ් දොරේ අප්පා මහතාගේ ඥාති පුතෙකු වනවා.
දොරේ අප්පා මහතාගේ අභාවයෙන් පසුව ඔහුගේ පවුල්වල උදවිය කැනඩාවට පදිංචියට ගොස් තිබුණා.