Gossip

ලෝකයම කතා කරන අභිරහස් මරණයේ කතාව මෙන්න – Photos

උපන්දින සාදයක් සදහා කැරිබියානු දුපත්වලට ගිය අපුරු යුවලකට සිදුවූ අවාසනාවන්ත පුවතක් පිලිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
Peter Crouch සහ Lynne නම් වූ මෙම යුවළ කැරිබියානු දුපත්වල ඉතාමත්ම විනෝදයෙන් lynne ගේ 54 වන උපන්දිනය සාදය සමරා තිබුණු අතර අනතුරුව ඊට පසු දින හදිසියේම lynneහට ඇතිවූ අසනීප තත්වය නිසා ඇයව රෝහල ගත කර තිබෙනවා.
තම ආදරණිය බිරිද රෝහල්ගත කල peterට එම වෛද්‍යවරුන් පවසා තිබෙන්නේ ඇය meningitis නමැති රෝගය වැළඳී තිබෙන බවටයි.
සති කිහිපයකට පසු තම බිරිදගේ මරණය පිලිබදව ඔහුට දැනගන්නට ලැබී තිබෙනවා. බිරිදගේ දෙවැනි මරණ පරීක්ෂණය ඇමරිකාවේදී කල ඔහුට ඒ පිළිබදව දැනගන්නට ලැබී තිබෙන්නේ හද කම්පා කරන සිදුවීමක්.
ඒ තමයි තම බිරිද Lynne ට meningitis නමැති රෝගයක් වැළදී නොතිබෙන බවට සහ ඇගේ ශරීරයේ හෘදය , ඇස් සහ ශරීරය ඇතුළු තවත් ශරීර කොටස් 6ක් පමණ නොමැති බවටයි .
තම ආදරණිය බිරිද පිළිබඳව වැඩිදුරටත් පවසන ඔහු බිරිඳගේ ආහාර සදහා විෂ යම් දෙයක් එක්කොට ඇති බවට තමන් සැකකරන බව සහ අහිමි වූ තම බිරිදගේ ශරීර කොටස් කිසියම් වැරදි විදියකින් විකිණීම සදහා ලබගෙන තිබෙන බවයි.
මෙම අභිරස් මරණය මේ වන විටත් ලෝකයේ දැඩි අවධානයකට යොමු තිබෙන අතර පසුගිය අවුරුද්දේ මෙවැනි මරණ 15 ක් පමණ වාර්තා වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!