ඉමේෂාන් නෙල්ලිගහවත්ත කියන්නේ සිඳූ ටෙලි නාට්‍යය තුළින් ඔබ ආදරය කරපු චරිතයක්.
ඉතින් ඔහුගේ ඡායාරූප කිහිපයක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරන්න පටන් අරන් තියෙනවා.
ඒ ඔහු මියගිය බව දැක්වෙන ඡායාරූප කිහිපයක්.
මේ ඡායාරූප ඉමේෂාන් සහභාගී වන ටෙලි නාට්‍යයක රූගත කරපු කොටසක්.
මේ එම ඡායාරූපයි.
