Gossip

රුවන්වැල්ලෙන් හමුවූ ගිනි අවි නිශ්පාදනාගාරය

රුවන්වැල්ල, ඉඹුලාගල ප්‍රදේශයේ නිවසක පවත්වා ගෙන ගිය ගිනි අවි නිෂ්පාදන කම්හලක් පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ෂන අංශය වටලා එහි සිටි සැකකරුවෙකු සමග ගිනි අවි රැසක් අත්අඩංගුවට ගෙන ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශවලට මෙම ආයුධ නිෂ්පාදන කම්හලෙන් ගිනි අවි නිපදවා ලබා දී ඇති බවට මුලික විමර්ශන වලින් හෙළිවී තිබෙන අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ක්‍රියාත්මකයි.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!