කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සේවකයෙක්ටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව රෝහල් නිවේදනය කරනවා.
එම වාට්ටුවේ සේවයේ නියුතු රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙකු PCR පරික්ෂණයට ලක්කළ අතර එම වාර්තාවලට අනුවයි මෙම සේවකයාටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ.