Gossip News

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සිතාසි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කර තිබේ.

ඒ අනුව සැප්තැම්බර් මස 04 සහ 07 වැනිදා එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!