Gossip

රත්නාවලී බාලිකාවේ සිසුවියකටත් කොරෝනා

ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
මේ බව එම මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා විසින් එම විද්‍යාලයට දැනුම්දී තිබෙනවා.
මෙම සිසුවියගේ පියා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගළුම් කම්හලෙහි සේවය කරන අතර ඔහු ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත.
එම හේතුවෙන් දියණිය PCR පරීක්ෂණයට භාජනය කිරීමේ දී මැයටද රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
ඇය සමග අධ්‍යාපනය ලබන 12ශ්‍රේණියෙහි සිසුවියන් ස්වයං නිරෝධායනයට ලක් කිරීම පිණිස එම සිසුවියන්ගේ තොරතුරු ලබා දීමට විදුහල පියවර ගෙන ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!