දිවයින පුරා විදුලි සැපයුම අඩාල වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දෙනවා.
ඒ සම්ප්‍රේෂණ පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන්.
විදුලිබල අමාත්‍යාංශය පැවසුවේ කඩිනමින් එය යථා තත්ත්වයට පත් කරමින් සිටින බවයි.