යුරේනි නොෂිකා කියන්නේ මේ වෙද්දි කාගෙත් ආදරය දිනාගත්ත රංගන ශිල්පිණියක්.
ඒ වගේම තමයි සුනිල් පෙරේරාත්. ඔහු දක්ෂ ගායකයෙක් විදියට හැමෝගෙම හිත් දිනාගෙන අවසන්.
ඉතින් සුනිල් පෙරේරාගේ අලුත්ම ගීතයේ වීඩියෝවට රංගනයෙන් දායක වෙන්නේ යුරේනියි.
මේ එම වීඩියෝවයි.