Gossip

යුද හමුදාව තුල ඩ්‍රෝන රෙජිමේන්තුවක්

ඉදිරියේදි ශ්‍රී ලංකා යුධ හමුදාව තුල ඩ්‍රෝන රෙජිමේන්තුවක් ආරම්භ කිරිමට අවධානය යොමුව තිබෙනවා.
යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ නව කොරෝනා වෛරස අවධානම හමුවේ හුදකලා කර ඇති ප්‍රදේශ නිරීක්ෂණයට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනිමට තීරණය කර ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!