ෆසීල් මරීජා කියන්නේ ලංකාවේ හිටපු දක්ෂ රග්බි ක්රීඩකයෙක් කිව්වොත් නිවැරැදියි.
ඒත් ඔහු දැන්නම් රග්බි ක්රීඩාවෙන් සමුඅරන් ඉන්නේ.
ෆසීල් රග්බි ක්රීඩාවට මෙලෙස සමුදුන්නත් ඔහුට ආදරේ කරන පිරිසේනම් අඩුවක් වෙලා නෑ.
ෆසීල් ගේ ආදරණීය බිරිඳ තමයි යසාරා අබේනායක කියන්නේ.
මොවුන්ගේ පවුලට මීට මාස කිහිපයකට කලින් තුන්වැන්නෙක් එකතු වුණා.
ඒ ඔවුන්ගේ ආදරණීය දියණිය.
ඉතින් ෆසීල් සිය ෆේස්බුක් පිටුවට ඔවුන් තිදෙනාගේ ඡායාරූප එක්කර තිබුණා.
මේ එම ඡායාරූපයි.
