පරාජයන් වැළඳගත්තු ශ්‍රී ලංකා පිළට ජයග්රහණයන් අත්කරදෙන්න නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මේ වෙනකොටත් වැඩ පටන් අරගෙනයි තියෙන්නේ.
හතුරුසිංහ ගැන අපේ ක්‍රීඩකයන් සහ පරිපාලකයෝ මොනවා කියනවා ඇතිද..?
ඒ ගැන අපූරු සටහනක් මුහුණුපොතේ හුවමාරු වෙමින් තිබියදී අපිට හමුවුණා.
අපේ ක්‍රීඩකයෝ හතුරුසිංහ ගැන හිතන හැටි ගැනයි එහි සඳහන්ව තිබුණේ..
“සිංදු අහ අහ යකෝ ප්‍රැක්ටිස් කරන්නෙ. ” – දනුෂ්ක ගුණතිලක
“මොන බූරුවාද හතුරුසිංහට කෝච් කම දුන්නෙ. මගෙ කැප්ටන්සියත් ගහලා යයිද දන්නැ” – තිසර පෙරේරා
“ඇත්තටම මේක තමයි දෙවියන් වහන්සෙගෙ කැමැත්ත ” – ඇන්ජලෝ මැතිව්ස්
“හතුරු අයියා අපිට ලොකු සප්‍රයිස් එකක් දෙයි කියල මට විස්වාසයි ” – දිනේෂ් චන්දිමාල්
“බැට් කරනකොට කුරුස 10ක් ගහන ටෙක්නික් එක මට කියලා දුන්නෙත් හතුරු අයියා ” – දික්වැල්ල
“ඇයි මීට කලින් කෝච් ලා දැකලා නැද්ද.. නිකන් වැඩක් බලන් යනවා මනුස්සයො යන්ඩ” – ලසිත් මාලිංග
“ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩේ ” – දයාසිරි ජයසේකර
“යස් දිස් අ වෙරි ටයිම්ලි ඩිශිෂන් ෆ්‍රොම් ශ්‍රී ලංකා. ෆ්‍රොම් කන්ට්‍රවර්ෂල් ප්‍රොපගැන්ඩා ” – කුමාර් සංගක්කාර
“යස් ඩෙෆනීට්ලි ” – ටී එම් දිල්ශාන්
“අයියේ අක්කේ නංගියේ මල්ලියේ අපේ අලුත් කෝච් තුමා ගැන විශ්වාසය තියන්න ” – උපුල් තරංග
“හතුරුසිංහගෙ මුත්‍රා සාම්පලයක් එවන්න අපිට. එයාගෙ කෝච් කිරීමේ ඉරියව්ව සැක සහිතයි ” – ICC එක
“වන් ටීම් වන් නේෂන් වන් කෝච් ” – සිරි ලංකා ක්‍රිකට් ආයතනය.
” පින් මදිද දන්නෙ නැ… කරුමයද දන්නෙ නෑ.. මාව සංචිතේ නෑ ” – තිරිමාන්න
” වරදක් කලත්… සිතකින් නොවේ. රිදවන්නෙ පලි ගන්නෙ ඇයි ” – බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය
අපහාසයට නොව උපහාසයට පමණි.
