ලංකාවේ කාන්තාවන්ට තිරසර පිරිවැයක් දැරීමට හැකිවෙන ආර්ථිකයක් උදාවන තුරු සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමට තමන් පොරොන්දු වෙන බවට සජිත් ප්‍රේමදාස මහතා තම ටුවිටර් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් පළකර තිබෙනවා.
එහි සදහන් වන අන්දමට එතුමා පවසන්නේ ජනතාව හෝ කුමන පාර්ශවයක් “පෑඩ් මෑන්” යැයි ලේබලයක් තමන්ට ගැහුවත් තමන් ආඩම්බර වෙන බවයි.
