කොරෝනා වෛරසයේ ව්‍යප්තිය වැඩිවීම නිසා පසුගිය සිකුරාදා මුළු දිවයිනටම ඇදිනි නීතිය පැනවූවා.
මේ නිසා කුලී රස්සාවක් කරලා ජීවත් වුණු ගොඩක් දෙනෙක්ට ලොකු බලපෑමක් එල්ල වුණා.
ඒ දුක වේදනාව හොඳටම තේරුණු අනුරාධපුර පැත්තේ එක්තරා පුද්ගලයෙක් විසින් පානීය ජලය සහ අත්‍යවශ්‍ය ආහාර නොමිලේ ලබා දෙන්න අපූරු වැඩපිළිවෙලක් සකස් කරලා තිබුණා.
මේසයක්ද සූදානම් කරලා එහි අතශවශ්‍ය භාණ්ඩ තබා තිබුණා.
එම ද්‍රව්‍ය ඉවර වෙද්දි නැවතත් එය පුරවන බවට ඔහු සටහනක්ද තබා තිබීම විශේෂත්වයක්.
එම ඡායාරූප පහතින්..
