කොරෝනා වෛරසය නිසා හැමෝටම ගෙවල්වලට කොටු වෙන්න සිද්ධ වුණා.
ඉතිං මේ නිදහස් කාලයේ අගමැති මහින්ද රාජපක්ෂ පියා සමග කාලය ගත කරන නාමල් රාජපක්ෂ ඡායාරූප කිහිපයක් සිට මුහුණුපොතට එකතු කරලා තිබුණා.
තම පියා සමග ගතකරන මොහොත තමාට ඉතා වටිනා අවස්ථාවක් බවයි නාමල් මන්ත්‍රීවරයා එහි සටහන් කර තිබුණේ.
එම සටහන සහ ඡායාරූප පහතින්…
