2020 මහ මැතිවරණයට තරග කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු පරාජයට පත්ව ඇති බව වාර්තා වනවා.
එලෙස පරාජයට පත්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහතින්…
දැනට පරාජයට පත්වී ඇති
හිටපු පාර්ලිමේන්තු මංත්‍රීවරු
1. දයා ගමගේ
2.චතුර සේනාරත්න
3.විජිත් විජයමුණි සොයිසා
4.සුනිල් හඳුන්නෙත්ති
5.නිරෝෂන් ප්‍රේමරත්න
6.ලක්ෂ්මන් යාපා අබේවර්ධන
7.වජිර අබේවර්ධන
8.නලින්ද ජයතිස්ස
9.පාලිත තෙවරප්පෙරුම
10.සුසන්ත පුංචිනිළමේ
11.නවීන් දිසානායක
12. රවී කරුණානායක
13. රනිල් වික්‍රමසිංහ
14. අනෝමා ගමගේ
15. අකිල විරාජ්
16. එඩ්වඩ් ගුණසේකර
17. රුවන් විජේවර්ධන
18. පාලිත රංගේ බණ්ඩාර
19.මනෝජ් සිරිසේන – මාතර
20. හිරුනික ප්‍රේමචන්ද්‍ර
21. අර්ජුන රණතුංග
22. අජිත් මාන්නප්පෙරුම
23. AHM ෆවුසි
24. කරුණාරත්න පරණවිතාන
25. විජේපාල හෙට්ටිආරච්චි
26. සුජීව සේනසිංහ
