කොව්ඩ්-19 ආසාදනය වූ තවත් පුද්ගලයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගින් ගණන 839 දක්වා ඉහළ ගොස් ඇත.
මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1749කි.
ඉන් ආසාදිතයින් 899දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 11කි.
