තවත් කොවිඩ් ආසාදිතයන් 137 දෙනෙකු සොයාගෙන තිබෙනවා.
නිරෝධායන මධ්‍යස්ථානවලින් 38 දෙනෙකු හා ඔවුන්ගේ ආශ්‍රිතයන් 99 දෙනෙකු ඔවුන් අතර වන බවයි යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ.