Gossip

මෙරට කොරෝනා වෛරසය ආසාදිතයාගේ පුත්‍රයාටත් වෛරසය ආසාදනය වී ඇති බවට පැතිරෙන කතාවේ ඇත්ත මෙන්න

ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා වෛරසය ආසාධිතයා ලෙස හදුනාගත් පුද්ගලයාගේ පුත්‍රයාට එම රෝගය වැළඳී ඇති බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පවසනවා.
කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයා මේ වනවිට අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට ලක්කර ඇති බවයි ඔහු වැඩිදුරටත් පවසුවේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!