තවත් කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක් අද(23) සවස 4.15 වන විට වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1078 ක් දක්වා ඉහළ ගොස් තිබේ.