Gossip

මෙරට කොරෝනා ආසාදිතයන් නොසිතූ ලෙස ඉහළට – අලුත්ම තත්ත්වය මෙන්න

තවත් කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් හත් දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ අනුව ඊයේ දිනයට පමණක් රෝගීන් 11 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

මේ වන විට ලංකාවේ ‍සමස්ත කොරෝනා වෛරසය ආසාදනය වු පිරිස 210ක්.

පුද්ගලයින් 56 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි ද‍ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

මේ වන විට වෛරසය ආසාදනය වී පුද්ගලයින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

රෝගීන් 147 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!