කොවිඩ් ව්‍යාප්තිය සලකා බලා අධි අවදානම් කලාප 28 ක් ප්‍රකාශයට පත් කොට ඇතැයි, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
ඒ දිස්ත්‍රික්ක තුනකට අදාලවයි. එම ප්‍රදේශ පහතින් දැක්වේ.
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය,
නුගේගොඩ
බත්තරමුල්ල
කොලොන්නාව
කහතුඩුව
මොරටුව
කඩුවෙල කොළඹ දිස්ත්‍රික්කයට අයත් අවදානම් කලාප වනවා.
ගම්පහ දිස්ත්‍රික්කය,
රාගම
මිනුවන්ගොඩ
වත්තල
දිවුලපිටිය
ජාඇල
ඒකල
කටාන
සීදුව
ගම්පහ
අත්තනගල්ල
වේයන්ගොඩ
කැළණිය
මහර
දොම්පේ
පූගොඩ
මීරිගම
බියගම
මීගමුව
කටුනායක යන ප්‍රදේශ අධි අවදානම් කලාපයි.
මීට අමතර කලුතර දිස්ත්‍රික්කයේ මතුගම සහ වාද්දූව ද මෙම ලැයිස්තුවට අයත්.
