මෙරටින් අද හදුනාගත් කොරෝනා වෛරසය ආසාදිතයන් 11 දෙනා සම්බන්ධ තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබෙනවා.
ඔවුන් බේරුවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් වන අතර එම පිරිස නිරෝධායන මධ්‍යස්ථානයක සිටි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.
මෙම 11 දෙනා සමග මෙරටදී හදුනාගත් කොරෝනා ආසාදිතයන්ගේ ගණන 321 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පූර්ණ සුවය ලැබූ පිරිස 104 ක්.
වෛරසය ආසාදනය වී ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 07 ක්..
