හොලිවුඩ්

මෙන්න බලන්න රසායනික ද්‍රව්‍ය මවන අපූරු විස්කම්

රසායන ද්‍රව්‍ය මිනිසුන් විසින් විවිධ වූ ක්‍රියාකාරකම් සඳහා යොදාගන්නවා කියන එක අලුත් කතාවක් නෙවෙයි. විශේෂයෙන් විද්‍යාඥයින් විසින් විවිධාකාර  වූ පර්යේෂණ සඳහා බොහෝ විට ගන්නේ රසායන ද්‍රව්‍ය. ඇතැම් රසායන ද්‍රව්‍ය මිනිස් ශරීරයට හිතකර වගේම තවත් රසායන ද්‍රව්‍ය ශරීරයට අහිතකරයි.

ඒ කොහොම වුණත් ද්‍රවශීලි රසායනික ද්‍රව්‍ය වලින් කළ හැකි අපූරු විස්කම් ගැන සමහරවිට ඔබ අසා ඇති. ඇතැම් විට එසේ නැතුව ඇති. ඒ නිසාම ද්‍රවශීලි රසායන ද්‍රව්‍ය මවන විස්මිත විස්කම් ඇතුළත් වීඩියෝවක් ඔබ වෙත ගෙනඒමට හිතුණා. බලන්න මීට කලින් මේ වගේ විස්කම් ඔබ දැකලා තියෙනවාද කියලා.

100

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!