හොලිවුඩ්

මෙන්න බලන්න තක්කාලි ගැහිල්ල!

වාර්ෂිකව තක්කාලි වලින් එකිනෙකාට පහරදී එහි සතුට සමරන ස්පාඤ්ඤ වැසියන් මෙවරත් එම උත්සවය ජයටම සමරනු අයුරු දැකගත හැකි විය. 1945 වසරේදී ඇරඹී මෙම විනෝදකාමී ක්‍රියාව මේ වසරේදී සමරනු ලැබුවේ 70 වැනි වරටයි.

එකිනෙකාට තක්කාලි වලින් පහරදෙමින් එක්කම තක්කාලි යුෂ ගොඩක වතුරේ මෙන් කිමිදෙමින් ඔවුන් ලබාගන්නා මෙම සතුට වෙනුවෙන් තක්කාලි කිලෝ දහස් ගණනක් වැය කර තිබුණේ මෙසේය.
1

2

3

4

5

6

7

8

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!