Gossip

“මුහුදු රළ ගොඩබිමට පැමිණිය හැකියි” – මොකක්ද මේ ආයෙමත් වෙන්න යන්නේ..? – කාලගුණයෙන් නිවේදනයක්

දිවයින වටා මුහුදු ප්‍රදේශ කිහිපයක් සදහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවනා.

එම නිවේදනයට අනුව පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයන් හි මුහුදු රළ මීටර 2ත් මීටර 2.5 ත් අතර ඉහළ යාහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

මේ හේතුවෙන් මුහුදු රළ ‍ගොඩබිමට පැමිණිය හැකි බව එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

උපුටා ගැනීම – අරුණ පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!