කොරෝනා නිසා මුලදී අප රට වැසුවත් සමාජ ආර්ථික තත්ත්වය පිළිබඳව සලකා බලා අද එසේ කළ නොහැකි යැයි සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
ඇමැතිවරිය එසේ පැවසුවේ පාර්ලිමේන්තුවේ ඊයේ (23) පැවති කොවිඩ් 19 පිළිබඳ කල් තැබීමේ විවාදයට එක්වෙමින්.