Gossip News

මීගමුව නගරයෙන් ආසාදිතයින් 58දෙනෙක් හමුවෙයි…

ඊයේ දිනයේදි ආසාදිතයින් 586ක් හමුවි තිබෙනවා.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන වාර්තා වලට අනුව නගරයක් ලෙස වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ මීගමුව නගරයෙන්.
ඒ අනුව මීගමුවෙන් ආසාදිතයින් 58 දෙනෙකු හමුවී තිබෙනවා.
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!