කොවිඩ් වෛරසය ආසාදිත තවත් 51 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.
ඉන් 15 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන අතර අනෙක් 36 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.