ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා.
එම වෛද්‍යවරයා මේ වනවිට ප්‍රතිකාර සඳහා අයි.ඩී.එඩ් රෝහල් වෙත යැවීමට පියවර ගෙන ඇති බව ගම්පහ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා පැවසුවා.
මෙම වෛද්‍යවරයා ඔහුගේ පෞද්ගලික බෙහෙත් ශාලාවෙන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙහි සේවිකාවන් කිහිපදෙනෙකුට ප්‍රතිකාර ලබා දී ඇති බව අනාවරණය වී තිබෙනවා.