Gossip

මිනී බෑග් ලක්ෂ 2 ක් ඇනවුම් කළේ ඇයි.. ? චීනය ලොවට සඟවන කොරෝනා මරණවල සැබෑ කතාව මෙයද..?

චීනය සැබෑ තොරතුරු ලෝකයට වසන් කරනවාද යන්න මේ වනවිට සැවොම අවදානය යොමුකරන කරුණක්.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ චීනය තායිවානයෙන් මිනී බහාලන කවර ලක්ෂ දෙකක් ඇනවුම් කර ඇති බවයි.
විශේෂයෙන් මෙම මිනී බහාලන කවර වෛරසය ආසාදනය වූ අයෙකු වෛරසය පැතිර යාම වලක්වාලීම හැකි ආකාරයෙන් ආරක්ෂිත මට්ටමක ඇති බවයි වාර්තා වන්නේ.
චීනය ලෝකයේ පළමු ආසාදිතයා වූහාන් නගරයෙන් හමුවූ අතර මස් වෙළදපෙලන් මෙම වෛරසය පැතිර ගිය බවයි මුලදී කියවුණේ.
ඒ අනුව බ්‍රිතාන්‍ය ඇමරිකාව ඇතුළු රටවල් මෙම වෛරසයට පෙරතියා සූදානම් වෙද්දී චීනය වෛරසයට සූදානමක් තිබුණේ නෑ.
එවන් තත්ත්වයක අවදානම දැන සිටි රටවලට වඩා චීනය මෙම වෛරසයෙන් මියගිය ගණන එක්වරම නතර කරගත්තේ කෙසේද..?
චීනය මරණය වාර්තා කර තිබුණේ යම් කාලසීමාවකදී පරීක්ෂණ පවා නතර කර ඇති බවයි.
රෝහල්වල මියගිය අය ගණනය කළත් නිවෙස්වල මියගිය අය ගැන තොරතුරු ලොවට වසන් කළ බවයි බොහෝ දෙනෙකු පවසන්නේ.
චීනය මීට පෙර මෙලෙස මිනී ආවරණ ප්‍රමාණයක් ලබාගෙන තිබුණේ සුනාමි ව්‍යසනය අවස්ථාවේදී.
මාධ්‍ය වාර්තා උපුටා දක්වන්නේ මුලදී මරණ අනුපාතය අනුව අවම වශයෙන් මේ වනවිට 40,000 කට වැඩි ප්‍රමාණයක් චීනයේ මරණ වාර්තා වී තිබෙනු ඇති බවයි.
ලෝකයට චීනය ඇත්තටම මේ තොරතුරු වසන් කළාද..?

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!